Hackrish Network

Design by Himash Maduwantha

Hackrish Network

Design by Himash Maduwantha

Hackrish Network

Design by Himash Maduwantha.

Hackrish Network

Design by Himash Maduwantha

Hackrish Network

Design by Himash Maduwantha

Saturday, November 24, 2012

ලෝකය ත්‍රිමාණව දකින්න Earth Pro 6.2

ඔයාලගෙ ගෙදර ඉන්න වැඩි මහලු උදවිය පරිගණක පරිහරණය ගැන වැඩි දැනුමක් නැති අය නම් ඒ අයට තමන් ජීවත් වෙන ගෙදර, නිතර යන එන පාරවල් අහසෙ ඉඳන් බලන විදියට පෙන්නන කොට ඒක හරි පුදුම අත්දැකීමක් වෙයි. නමුත් අන්තර්ජාලයෙ නිතර සැරිසරන ඔබට නම් මේක එතරම් පුදුමයක් නෙමෙයි. මොකද Google Earth ගැන ඔබ දැන ගත්තෙ අද ඊයෙක නොවන නිසා. තවමත් මේ අත්දැකීම ඔබ විඳලා නැත්තම් පොඩ්ඩක් දාගෙන බලන්න. අනිවාර්යෙන්ම ඒක ඔබටත් ඔබේ ගෙදර අයටත් පුදුම අත්දැකීමක් වෙයි.

ගොඩක් අය Google Earth වල නොමිලේ දෙන සංස්කරණය තමයි බාවිතා කරන්නෙ. නමුත් නොමිලේ දෙන සංස්කරණයට වඩා වැඩි පහසුකම් සහිත මුදල් ගෙවා ලබා දෙන සංස්කරණයක් තියෙනවා Google Earth Pro කියලා. ලංකාවෙ අපි නම් ප්‍රොෆෙශනල් විදියට මේක බාවිතා කරනවා අඩුයි. සිරස TV එකේ නම් නිවුස් කියන වෙලාවට මේක තියාගෙන කරකවනවා දැකලා තියෙනවා. මේකෙ ගෙවලා ගන්න ඕන සංස්කරණයෙ මිල ඩොලර් 399ක් විතර තමයි වෙන්නෙ. පොඩි ගානක් නිසා ඔයාලට ඕනම නම් සල්ලි දීලා උනත් ගන්න පුලුවන්...:P ඩොලර් 399ක් හොයා ගන්න නැති අය පහලින් ඩවුන්ලෝඩ් කරගන්න Google Earth Pro 6.2 අලුත්ම සංස්කරණය.
Download Google Earth Pro 6.2 + Patch
නිවැරදිව ඉන්ස්ට්‍රෝල් කරගන්නා ආකාරය.

01.) මුල්ම පියවර වශයෙන් ඔයාගෙ ඉන්ටර්නෙට් කනෙක්ශන් එක ඩිස්කනෙක්ට් කරන්න.

02.) "GoogleEarthWin.exe" මත ඩබල් ක්ලික් කරලා ඉන්ස්ට්‍රෝල් කරන්න. අතර මගදි ඉන්ස්ට්‍රෝල් කරන්න එන ටූල් බාර්, අරවා මේවා ඉන්ස්ට්‍රෝල් කරන්න ඕන නෑ. ඒවා වල ටික් දාන්න යන්න එපා. ඉන්ස්ට්‍රෝල් උනාට පස්සෙ ඕපන් කරන්න යන්න එපා ක්ලෝස් කරලා දාන්න.

03.) "Patch_-HacKrisH-" කියන ෆෝල්ඩර් එකේ තියෙන "google.earth.free2pro.v6.2.2.6613.patch--HacKrisH-.exe" කියන ෆයිල් එක Copy කරගෙන මේ පාත් එකට Paste කර ගන්න. (C:\Program Files (x86)\Google\Google Earth\client)

04.) ඊට පස්සෙ ඒ ෆයිල් එක ("google.earth.free2pro.v6.2.2.6613.patch-HacKrisH-.exe") උඩ රයිට් ක්ලික් කරලා Run as administrator කියන කමාන්ඩ් එක දෙන්න. ඊට පස්සෙ Open වෙන පැච් එකේ දකුණු අත පැත්තෙ තියෙන මූණ උඩ ක්ලික් කරන්න. "OK" කියලා පෙන්නුවොත් ගින්දර වගේ පැච් වෙලා.
දැන් ඉතින් ඉන්ටර්නෙට් කනෙක්ට් වෙලා සොෆ්ට්වෙයා එක රන් කරන්න. ඔන්න බඩු වැඩ. ඊලඟට තමයි වැදගත්ම පියවර එන්නෙ. ඉතුරු කරගත්තු ඩොලර් 399ය පුලුවන් ඉක්මනට මගේ බැන්ක් එකවුන්ට් එකට ඩිපෝසිට් කරන්න...:P
ප්‍රශ්නයක් ආවොත් එහෙම කමෙන්ට් එකක් දාලා අහන්න. මේ ලිපිය ප්‍රයොජනයක් උනා නම් හා අකමැත්තක් නැත්තම් ප්‍රතිචාරයක් එහෙම දාලා මගේ සයිට් එකේ Member කෙනෙක් වෙලා මට හෙල්ප් එකක් දෙන්න. එහෙනම් අදට මම ගියා ආයෙත් සෙට් වෙමු.





නැතුවම බැරි WinRAR හැක් කිරීම...


හරි... මම අද ඔයාලට තවත් වැදගත්
වෙයි කියලා හිතපු දෙයක් අරන් ආවා. අන්තර්ජාලය බාවිතා කරන ඕනම කෙනෙක් දන්න මෘදුකාංගයක් තමයි WinRAR කියන්නෙ. ගොඩක් වෙලාවට ඔබ දැකලා ඇති අපි අන්තර්ජාලයෙන් බාගත කර ගන්න විවිධ ෆයිල්ස් අපිට ලැබෙන්නෙ වින් රාර් ගොනු හැටියට. WinRAR මෘදුකාංගය බාවිතා කරලා අපිට පුලුවන් අපගේ ෆෝල්ඩර්ස් හා ෆයිල්ස් ප්‍රමාණයෙන් කුඩා කරන්න. ඒ වගෙම වැඩි බරකින් යුක්ත ෆයිල්ස් කොටස් කර ගන්නත් පුලුවං. එසේ කොටස් කරගත් ෆයිල්ස් එකතු කරලා නැවතත් මුල් ෆයිල් එක හෝ ෆෝල්ඩර් එක අපිට ලබා ගන්නත් පුලුවං. අපි හිතමු 1 GB ක ෆයිල් එකක් මට යාලුවො අතර ශෙයා කරන්න ඕන. ඒ කිව්වෙ මගේ ෆයිල් එක එයාලටත් දෙන්න ඕන කියලා. එතකොට ඉතින් මට කරන්න තියෙන්නෙ ඒ ෆයිල් එක Mediafire වගේ නොමිලේ ලබාදෙන ෆයිල් ශෙයාරින්ග් අඩවියකට අප්ලෝඩ් කරන්න ඕන. මීඩියාෆයර් අඩවිය නොමිලේ බාවිතා කරන්නන්ට වරකට 200 MB වලට වඩා ලොකු ෆයිල් අප්ලෝඩ් කරන්න දෙන්නෙ නෑ. ඊට වඩා ලොකු ෆයිල් අප්ලෝඩ් කරන්න ඕන නම් සල්ලි ගෙවලා අපිට ඉඩ ගන්න වෙනවා. අන්න ඒ වගේ වෙලාවට තමයි මේ වින්රාර් අපිට වැදගත් වෙන්නෙ. මම වින්රාර් බාවිතා කරලා 1 GB  ෆයිල් එක 200 MB ෆයිල් 5කට කඩලා මීඩියාෆයර් වලට අප්ලෝඩ් කරනවා. අප්ලෝඩ් කරලා ලින්ක් 5 යාලුවොන්ට දෙනවා බා ගනිල්ලා කියලා. එයාලත් ඉතින් අර ලින්ක් පහෙන් කෑලි පහම ඩවුන්ලෝඩ් කරලා නැවතත් වින්රාර් මෘදුකාංගය බාවිතා කරලා අර කෑලි 5ම එකතු කරලා 1 GB තනි ෆයිල් එක හදා ගන්නවා.

මම දන්නවා ගොඩක් අය බාවිතා කරන්නෙ වින්රාර් ට්‍රයල් වර්ශන් එකක් හරි නැත්තම් පරන වර්ශන් එකක් හරි. මේ අඩවියෙන් (http://www.rarlab.com/download.htm) ඔයාලට දවස් 40ක ට්‍රයල් වර්ශන් එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. ගොඩක් අය මේක ඇක්ටිවේට් කරන්න යන්නෙ නෑ. මොකද මේක අපිට වද දෙන්නෙ නෑ ඇක්ටිවේට් කරන්න කියලා. නමුත් මම ඔයාලට පහලින් දානවා මේක ජීවිත කාලයම බාවිතා කරන්න පුලුවන් කී එකක්. මුලින් ඔය උඩ ලින්ක් එකෙන් අලුත්ම වින්රාර් සංස්කරණය ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ට්‍රෝල් කරගෙන ඉන්න. ඊට පස්සෙ පහලින් ඩවුන්ලෝඩ් කරගන්න දාන කී එක අරගෙන ඇක්ටිවේට් කරගන්න.
Download WinRAR + Lifetime License - (3.5MB)

වින්රාර් සොෆ්ට්වෙයා එක ඉන්ස්ට්‍රෝල් කරලා ඉවරවෙලා Key ෆයිල් එක Computer >>> Local Disk >>> Program Files >>> WinRAR කියන පාත් එකේ තියෙන වින්රාර් ඉන්ස්ට්‍රෝල් වෙච්ච ෆෝල්ඩර් එකට පේස්ට් කරලා දාන්න. එච්චරයි...
හරි... එහෙනම් මම හිතනවා මේ ලිපිය ඔබට වැදගත් වෙයි කියලා. ප්‍රශ්නයක් මතු උනොත් කමෙන්ට් කරන්න. බා ගෙන සද්ද නැතුව නොගිහින් කමෙන්ට් එකකින් හොඳ නරක කියන්න පුලුවන් නම් වටිනවා. කැමති නම් විතරක් මගේ බ්ලොග් එක Follow කරලා මට හෙල්ප් කරන්න. එහෙනම් අදට මම ගියා... තවත් වැදගත් දෙයක් එක්ක නැවත හමුවෙමු... ජය ශ්‍රී!!!

එන්නට පෙර ඉගෙන ගන්න [Windows 8]

Windows 8 අද ගොඩක් දෙනෙක් කතා වන මාතෘකාවක්. ගොඩක් අය මේ ගැන හරි උනන්දුයි. තාම Windows 8 ෆයිනල් එක එලියට දාලා නෑ කියලා හැමෝම දන්නවා. දැනට Windows 8 වල Release Preview එක තමයි එලියට දාලා තියෙන්නෙ. දැනට ගොඩක් අය ඒක පාවිච්චි කරනවනේ... තාම ඒක දා ගත්තෙ නැති අයට ඒක ඩවුන්ලෝඩ් කර ගන්න ඕන ලින්ක් ලිපියෙ අන්තිමට දාන්නම්.

Windows 8 Release Preview එක දාගත්තත් සමහරුන්ට හරි අමාරුයි මේක තියෙන අලුත් අලුත් වැඩ කෑලි අල්ල ගන්න. මොකද මේ අලුත්ම අලුත් Windows 8 කලින් ආපු අපි දැං පාවිච්චි කරන Windows 7 වලට වඩා ගොඩක් වෙනස්. අලුත් අලුත් විශේෂාංග රැසක් ඔබට මේ Windows 8 කියන නවතම සංස්කරණය එක්ක ලැබෙනවා. ඔයාලට මේ අලුත්ම අලුත් Windows 8 සංස්කරණයෙ තිබෙන අපූරු විශේෂාංග Windows 8 ෆයිනල් එක එලියට එන්නත් ඉස්සර වෙලාම ඉගෙන ගන්න ලැබුනා නම් ගොඩක් වටීවි කියලා මට හිතුනා. මට නෙට් එකේ රවුමක් දාන කොට සෙට් උනා Windows 8 ගැන අංගසම්පූර්ණව කියලා දෙන පට්ට පොතක්. මට හිතුනා මේක ඔයාලටත් වටීවි කියලා. ඔබේ පරිගණකයට Windows 8 ඉන්ස්ට්‍රෝල් කරන්න ඉස්සරවෙලා ඔබේ හාර්ඩ්වෙයා අප්ග්‍රේඩ් කරන්න ඕන හැටි, Windows 8 ඉන්ස්ට්‍රෝල් කරන හැටි, Windows 8 වල අලුත් විශේෂාංග ගැන පැහැදිලි රූප සටහන් සහිතව මේ පොතේ සටහන් වෙනවා. මේ පොත ඔයාලට ලැබෙන්නෙ PDF ෆෝර්මැට් එකෙන්. ඒක නිසා මේක කියවන්න නම් Adobe Reader කියන මෘදුකාංගය ඔබේ පරිගණකයේ ඉන්ස්ට්‍රෝල් කරලා තියෙන්න ඕන. Download Adobe Reader X (10.1.3) (51.95 MB). හරි එහෙනම් පහල ලින්ක් එකෙන් පොත ඩවුන්ලෝඩ් කරගෙන බලන්නකො කොහොමද කියලා.

Download The Complete Guide to Windows 8 [PDF / 44 MB]



තාමත් Windows 8 Release Preview එක දාගෙන නැති අය ඉන්නවා නම් පහල ලින්ක් වලින් තමන්ට ඕන සංස්කරණය ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ට්‍රෝල් කරගන්න.


Download Windows 8 Release Preview ISO image 64-bit (x64) [3.3 GB]



Download Windows 8 Release Preview ISO image 32-bit (x32) [2.5 GB]


ස්ක්‍රීන් එක රෙකෝඩ් කරන්න පට්ටම බඩ්ඩ...(v8)

අරගෙන ආවා. ඔයාලා දැකලා ඇති මගේ බ්ලොග් එකේ එක එක වීඩියෝ ටියුටෝරියල් හදලා විවිධ දේවල් ඔයාලට කියලා දෙනවා. අද මම ඔයාලට දෙන්නෙ එවැනි වීඩියෝ හදන්න බාවිතා කරන සොෆ්ට්වෙයා එකක් වන Camtasia Studio 8 කියන අලුත්ම සංස්කරණය. මම පහුගිය කාලේ බාවිතා කරේ Camtasia Studio7 එක. නමුත් ඊයේ පෙරේදා එලියට දැම්මා ඒකේ අලුත්ම සංස්කරණය වන Camtasia Studio 8 කියන වර්ශන් එක. මමත් මේ දැං ඒක ඉන්ස්ට්‍රෝල් කරගත්තේ. මට හිතුනා ඒක ඔයාලටත් වටියි කියලා. අලුත්ම අලුත් අංග ගනනාවක් එකතුවෙලා හැදුන Camtasia Studio 8 තමයි දැනට ලෝකයේ තිබෙන හොඳම ස්ක්‍රීන් රෙකෝඩින්ග් මෘදුකාංගය.

මොකක්ද මේ සොෆ්ට්වෙයා එකෙන් කරන්නෙ කියලා ඔයාලා දන්නවා ඇති. නොදන්න අය ඉන්නවා නම් සරලව කියන්නම් මේ සොෆ්ට්වෙයා එක බාවිතා කරලා අපිට අපගෙ පරිගණක තිරය රෙකෝඩ් කරන්න පුලුවන්. අපිට අපි දන්න දේවල් කරලා විඩියෝ එකක් විදියට අවුට් කරන්න පුලුවන්. You Tube එකට අප්ලෝඩ් කරලා ලෝකයත් එක්කම තමාගේ දැනුම බෙදා ගන්න පුලුවන්. එහෙනම් පහල ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන බලන්නකො කොහොමද කියලා.

Download Camtasia Studio 8 (242 MB)



ඔයාලා උඩින් ඩවුන්ලෝඩ් කරගත්තෙ Camtasia Studio 8 වල දවස් 30හේ ට්‍රයල් වර්ශන් එක. ඒක ඇක්ටිවේට් කරගන්න ඕන කරන Keygen එක පහල ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න. ටෙක්ස්ට් ෆයිල් එකක් ඇති ඒකත් පොඩ්ඩක් කියවලා ඉන්න. හොස්ට් ෆයිල් එක පොඩ්ඩක් එඩිට් කරගන්නත් වෙනවා. නැත්තං ඉන්ටර්නෙට් ලොග් වෙලා ඉන්න වෙලාවක Camtasia Studio 8 ඕපන් කරොත් සීරියල් නම්බර් එක බ්ලොක් කරනවා. එහෙනම් Keygen එක ඩවුන්ලෝඩ් කරගන්නකො.

Download Camtasia Studio 8 Keygen



Camtasia Studio කියන මෘදුකාංගය කොහොමද බාවිතා කරන්නෙ කියන එක සමහරු දන්නවා ඇති. නොදන්න අයට ඕන කරන ටියුටෝරියල් බලන්න ඕන නම් මේ ලින්ක් එක (http://goo.gl/e91nc) බාවිතා කරන්න.

Download Teri Meri සිංහල Version (MP3 / 8MB)

මම මේ ලිපිය කියවන ඔයාලට තව දෙයක් බෝනස් විදියට දෙනවා. නිකමට ෆේස්බුක් එකේ දැම්මාම ගොඩක් අය මේ ගීතයට පට්ට කැමතියි කියලා තේරුනා. ඔයාලා බලලා තියෙන බොඩිගාර්ඩ් කියන හින්දි ෆිල්ම් එකේ තියෙන ලස්සනම සිංදුවනෙ Teri Meri ගීතය. දැං ඒකේ සිංහල වර්ශන් එක එලියට ඇවිල්ලා තියෙනවා. කැමති අය පහල ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන හොඳ නරක කියන්නකෝ.

මම හිතන්නෙ අනිවාර්යෙන්ම ඔයාලත් කැමති වෙයි මේ ගීතයට...:) එහෙනම් ඩවුන්ලෝඩ් කරගෙන අහලා යාළුවොත් එක්ක බෙදා ගන්න ෆේස්බුක් එකේ ශෙයා පාරක් එහෙම දාන්න...;)



Photoshop කලු පටි ශූරයෙක් වන්න...;) / Part - 01

හරි... මම අද ඔයාලට දෙන්න යන්නෙ ගොඩක් අය මගෙන් ඉල්ලපු දෙයක්... Adobe After Effects Tutorials DVD හා Adobe Sinhala Tutorials DVD මම ඔයාලට ගෙදරටම එව්වාට පස්සෙ සංජයට කතා කරපු ගොඩක් අය ඇහුවා ෆොටෝෂොප් වලට එහෙම මෙහෙම පැක් එකක් නැද්ද කියලා. මගෙනුත් ෆේස්බුක් මැසේජ් වලින්, ඊමේල් වලින් ගොඩක් අය ඔය ප්‍රශ්නයම ඇහුවා. හැබැයි ඒ වෙනකොට ෆොටෝෂොප් වලට පැක් එකක් මම හදලා තිබුනෙ නැති නිසා ඉදිරියෙදි දෙන්නම් කියලා තමයි හැමෝටම කිව්වෙ.

මම දන්නවා දැං ඔයාලට අපි ගැන විශ්වාසය ඇති වෙලා ඉවරයි. මොකද ඕඩර් කරපු හැමෝටම අපි නියමාකාරයෙන් එයාලා ඕඩර් කරපු දේවල් පූර්ණ ආරක්ෂාවක් යටතේ ලියාපදිංචි තැපෑලෙන් නිවසටම එව්වා. මම අද ඔයාලට දෙන මේ ඇඩෝබි ෆොටෝෂොප් බ්ලැක් බෙල්ට් පැක් එක ශේෂ්ත්‍රයට  ආධුනිකයන් වූ අයට මෙන්ම ප්‍රවීනයන්ටත් එක සේ වැදගත්.

මම මේ පැක් එක ගැන හඳුන්වා දෙන්න පොඩි වීඩියෝ එකක් කරා. මගේ වචන වලින්ම ඔබට පූර්ණ විස්තරයක් මම පහල වීඩියෝ එකේ දානවා. ඔයාලත් මේ පැක් එක ගන්න හිතනවා නම් මුලින්ම පහල වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලලා ඉන්න. මොකද ඔයාලට වැදගත් වෙන ගොඩක් දේවල් වීඩියෝ එකේ අන්තර්ගත කරලා තියෙනවා. සමහර විට කතා කරනකොට වරදින අවස්තා ඇති. ඒවා ගනං ගන්න එපා. මොකද මම කතා කරන්නෙ පිටපත් බලාගෙන නෙමෙයි. හිතට එන හැම දේම කියලා දානවා. ඉතින් ඒ වගේ කතා කරනකොට වරදින අවස්තා තියෙනවා නේ... එහෙනම් ඉතුරු ටික කතා කරන්න ඉස්සරවෙලා වීඩියෝ එක බලලා ඉන්නකෝ... වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගෙනම බලන්න ආස අයට පහලින් දාන ඩවුන්ලෝඩ් ලින්ක් එකෙන් HD වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගෙනම බලන්න පුලුවන්.

 Watch Adobe Photoshop Black Belt Pack Trailer


Download Adobe Photoshop Black Belt Trailer (HD Video) -  64 MB

රෙගියුලර් කස්ටමර්ස්ලට Element 3D.

මම අද ඔයාලට දෙන්නෙ ඇඩෝබි ආෆ්ටර් ඉෆෙක්ට්ස් සඳහා වැදගත් වන ප්ලගින් එකක්. මේ ලඟදි තමයි මේක එලියට ආවෙ. මගේ ඇඩෝබි ආෆ්ටර් ඉෆෙක්ට්ස් ඇඩ්වාන්ස්ඩ් ටියුටෝරියල් පැක් එක Adobe After Effects Advanced Tutorials Pack 01 (http://www.hackrish.org/2012/03/100.html) ගත්තු යාලූවන්ට තමයි මේක දෙන්නෙ. අද ඉඳලා ඕඩර් කරන අයට කොහොමත් මේ ප්ලගින් එකත් සමග ඒ හා අදාල වන වීඩියෝ සෙට් එක ලැබෙනවා. නමුත් කලින් ගත්තු අයට අසාදාරණයක් නොවන්න එයාලට ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් දානවා. අපේ Adobe After Effects Advanced Tutorials Pack 01 එක ගත්තු අය දන්නවා ඒක තමන්ට කොච්චර වැදගත් ද කියලා මේ සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න. ඇඩ්වාන්ස් ටියුටෝරියල්, බේසික් ටියුටෝරියල්, සුවිශේෂි ප්ලගින්ස් හා ආෆ්ටර් ඉෆෙක්ට් ටෙම්ප්ලේට් තොගයක ක්‍රමාණුකූල එකතුවක් තමයි මම ඔයාලට ඉදිරිපත් කරේ. ඉදිරියෙදි දෙන්න හිතාගෙන ඉන්නවා ඇඩෝබි ආෆ්ටර් ඉෆෙක්ට්ස් වලට එන ප්ලගින්ස් වලට ටියුටෝරියල් පැක් එකක්... ඒ පැක් එක මේ දවස් වල හදා ගෙන යනවා. ඊට පස්සෙ දෙනවා ඇඩෝබි ආෆටර් ඉෆෙක්ට්ස් සමග සිනමා4D මෘදුකාංගයෙන් වැඩ කරන්නෙ කොහොමද කියලා උගන්න ටියුටෝරියල් පැක් එක... ඒක නම් දැනටමත් ලෑස්තියි. හැබැයි තාම සයිට් එකට දැම්මෙ නැත්තෙ ඒක තුන් වන පැක් එක විදියට දෙන්න බලාපොරොත්තු වෙන නිසා... ලඟදිම දාන්නම්... මගේ කම්මැලිකම තමයි තියෙන්නෙ...:(
අද මම ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න දෙන ප්ලගින් එකට ආෆ්ටර් ඉෆෙක්ට්ස් වල වැඩ කරන අයගෙන් ඉතා ලොකු ඉල්ලුමක් ඇති උනා. මේක සුවිශේෂි ප්ලගින් එකක්. ත්‍රිමාණ සජීවී කරන මෘදුකාංගයක් බාවිතා නොකර ආෆ්ටර් ඉෆෙක්ට් වල ඉඳන්ම 3D වැඩ කරන්න මේ ප්ලගින් එකෙන් පුලුවන්. මම මෙතන මේ ප්ලගින් එක ගැන කතා කරන්න ඕන නෑ. මෙන්න ලින්ක් එක වැඩි විස්තර ගිහිල්ලම බලන්න. (https://www.videocopilot.net/products/element/). බැලුවා නම් ඉතින් වැදගත් කම තේරෙන්න ඇතිනෙ. එහෙනම් පහලින් ඩවුන්ලෝඩ් කරගන්න.
Download Element 3D + License (100% Working)

Updated : 2012/09/06
ගොඩක් අයට මේක ඉන්ස්ට්‍රෝල් කරගෙන නිවැරදිව ක්‍රැක් කර ගන්නෙ කොහොමද කියලා ප්‍රශ්න තිබුනා. අන්න ඒ අය පහල ලින්ක් එකෙන් නිවැරදිව ක්‍රැක්කර ගන්නා ආකාරය කියලා දෙන වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගෙන බලන්න

 How to Crack Video Copilot ELEMENT 3D

වයිරස් වලට දෙවි පිහිටයි [Threat Fire]


  ආහ්...කොහොමද ඉතින් කස්ටිය.ඔන්න මම අද ඔයාලට බොහොම වැදගත් දෙයක් ගෙනවා.ඔයාල වෛරස් ගැන හිත හිත වද වෙනවද... ඒවුණාට මම නම් හිතන්නෑ එහෙම වද වෙනව ඇති කියල.මොකද කැස්පා ජීවිතේටම තියාගන්න හැටි මම කියල දීල තියෙනවා.හරි.. ගොඩක් අය මට කිව්ව කැස්පා දැම්මම ස්ලෝව් වෙනව කියල.ඒක නම් ඉතින් එහෙම තමයි.කැස්පා දාගන්න නම් හොඳ ස්පීඩ් එකක් තියෙන පරිගණකයක් වෙන්න ඕන.ඉතින් එහෙම කියල ලිස්සල යන ජාතියෙ පොරක් නෙමේ මේ මැරයා.මම විශේෂයෙන්ම මේ ලිපිය ලියන්න හිතුවෙ ඒ අය ගැන හිතල තමයි.

හරි..මං දැන් කියන්නම් ගෙනාපු දේ ගැන.මේක අලුත් විදියෙ Antivirus Software එකක්.මෙකට කියන්නෙ  Threat Fire කියලා. Key Loggers,Spyware,Adware,Viruses,worms,Trojans,rootkit ගැන හිත හිත වද උනු ඔයාලට දැන් අවුලක් නෑ. Active Defense වලින් තමා මෙයා වැඩෙ දෙන්නෙ..දැනට ඔයාලගෙ Computer එකෙ Antivirus Software එකක් තිබුනත් මෙක කිසිම ප්‍රශ්නයක් නැතිව භාවිතා කරන්න පුලුවන්...


 Computer එකෙ Speed එකට මෙකෙන් කිසිම බාදාවක් වෙන්නෙ නෑ.මෙකට ඔයාලා දැනට භාවිතා කරන Antivirus Software එකට කරන්න බැරි වැඩකරන්න පුලුවන්.ඒකතමයි මෙකෙ තියන Special එක.දිනෙන් දින අන්තර්ජාලයට එක්වන විවිද මැල්වෙයා වැඩසටහන් හදුනාගත හැක්කෙ හොද තත්වයෙ Antivirus Software එකකට පමණයි.ThreatFire කියන්නෙ ඔයාගෙ Computer එකට හානි කරන වෛරස්,ස්පයිවෙයා,මැල්වෙයා වැනි හානිකර පරිගණක වැඩසටහන් හදුනාගැනීමට හැකියාවක් ඇති Antivirus Software එකක්. තවත් දෙයක් තමයි මෙහි තිබෙන Active Defense නම් Technology එක ඔස්සෙ අලුත් Computer Virus ඉක්මනින් හදුනාගත හැකි වීම.මෙහි නිශ්පාදකයන් කියන ආකාරයට වෙනත් Antivirus Software වලට වඩා 243% කින් Computer Virus හදුනාගැනීමට හැකියාවක් මෙයට තියනවා.

  Avast! Antivirus , AVG, Kaspersky,McAfee, Trend Micro Trend වැනි සෙසු ප්‍රතිවෛරස් සමග සසදා බලන කොට හානිකර Computer Viruses වඩාත් ඉක්මනින් හදුනා ගැනීමෙ හැකියාවක් මෙය සතුවෙනවා.ඔයාගෙ Computer එකෙ දැනටමත් Antivirus Software එකක් තියෙන්න පුලුවන්,නමුත් Threat Fire භාවිතයෙන් ඔයාගෙ Computer එකට වැඩි ආරක්ශාවක් සලසා ගන්න පුලුවන්.මෙයට ප්‍රදාන කරුණ වෙනත් Antivirus Softwareයාවත්කාලීන කීරීම (Update) සිදුවන්නෙ යම් Virus එකක් පළමුවරට හදුනාගත් පසුව එයට අදාල ප්‍රතිවෛරස් වැඩසටහන් නිර්මාණය කිරීමයි.ඉතින් මෙකට වැඩි කාලයක් ගතවෙනවා.
හානිකර වැඩසටහන වෙනත් පරිගනක වලට පැතිරෙන්න මේ කාලය හොදටම ප්‍රමාණවත්..ඒ උනාට මෙ දුර්වලතාවය ThreatFire වල නෑ.Keyborad එකෙන් Computer එකට ඇතුලත් කරන විදාන,ඔබගෙ අනු දැනුමකින් තොරව පරිගණකයෙ ක්‍රි‍යාත්මක වන වැඩසටහන් දෙස ThreatFire නිතරම අවදානයෙන් ඉන්නවා.මෙය සිදුවන්නෙ Sophisticated real time behavioral analysis කියන දෙය හරහායි.Zero-day threats නමින් හදුන්වන Virus වැඩසටහන් වලින් වන හානිදායක ක්‍රියාකාරකම් Threat Fire Software එකෙන් නිවැරදිව හදුනාගන්න පුලුවන්.( Zero-day threats ලෙස හදුන්වන්නෙ සෙසු Antivirus Software මගින් හදුනාගත නොහැකි ආකාරයෙ පරිගණක වැඩසටහන්ය. )

  KeyLoggers, Spyware, Adware , Viruses, worms,Trojans,rootkit වගෙ පරිගණක වෑඩසටහන් ඔයාලගෙ Computer එකට ඈතුලු වීමවලක්වන්නActiveDefense Technology එක සහිත Threat Fire වලට පුලුවන්.තවද මෙම Antivirus Software එක ඉතා පහසු Inter face එකක් ඈතිSoftware එකක්.එහෙනම් ඉතින් පහළින් Threat Fire මෘදුකාංගය බාගන්න.කමෙන්ට් එකක් දාලා ෆලෝව් පාරක් දෙන්න අමතක කරන්න එපා.ආයි දවසක හමුවෙමු.


xp උණත් 7 කරගමු


 යාළුවනේ ඉතින් කොහොමද.මට නම් පහුගිය දවස්ටිකේ එපාවෙලා ඉඳියෙ.මොකද මම ලෙඩ වෙලා ඉස්පිරිතාලෙ ඉඳියනෙ.හපොයි කාපු කට්ටක්.හරි..හරි ඒව පස්සෙ.දැන් මම ගෙනාපු දේ ගැන කියන්නම්.මේක ගොඩක් වටින්නෙ windows XP පාවිච්චි කරන අයට තමයි.මං විස්තරේ මුල ඉඳලම කියන්නම්.මෙන්න මෙහෙමයි.අද net එකේ ගවේෂණය කරන කොට මට set උණා theme එකක් වගේ software එකක්.ඇත්තටම මේක software එකකුත් නෙමෙයි.හැබැයි theme එකකුත් නෙමෙයි.මොකක්ද කියල ඔයාලම හිතාගන්ට.මේක පාවිච්චි කරන්ට පුළුවන් windows XP වලට විතරයි කියල තිබුණා.ඒත් මම ඇරියෙ නෑ.මගෙ යාළුවෙකුට කිව්ව දාගෙන බලපං කියල.මොකද මිනිහගෙ system එක XP නිසා.ඕං බොලේ එතකොට නේද, XP remix වෙලා ආවෙ නැතැයිwindows 7 background එකක්.උට මාර හැපී.මොකද මිනිහ XP පාවිච්චි කළාට 7 වලට පණ ඇරලා.

 ඉතින් මට හිතුන ඔය ගැන මගෙ බ්ලොග් එකට එන XP පාවිච්චි කරන අයව දැනුවත් කරන්න.මම පහළින් දාල තියෙනව, බාගන්න.ඕක බාගෙන install කරන්ට.ඉට පස්සෙ reboot කරන්න.එතකොට ඔයා XP පාවිච්චි කළත් හරියටම 7 වගේ තමයි.ගොඩක් කට්ටියට win 7 install කරන්න බෑ කියනවා.slow වෙනවලු.[7 ගහන්නනම් ඉතින් හොඳ computer එකක් වෙණ්ඩ එපැයි.මොකද නැත්නම් slow වෙනවා]තවත් සමහරුන්ට win7 වල වැඩ කරන්න බෑ කියල අඬනවා.ඉතින් ඔය කාට උනත් නියම software එකක් තමයි මේ seven remix xp කියන්නෙ.ඔයා පාවිච්චි කරන computer එකේ ram එක 256 තියෙනව නම් මේ software එකට හොඳටම ඇති.ඉතින් windows 7 වගේම xp වල වැඩ කරන්න දැන්ම බාගන්න seven remix xp.පහළ screen shots ටිකකුත් ඇති.ඒව උඩ click කරල බලන්න.
ඉතින් එහෙනම් කමෙන්ට් එකක් දාල ෆලෝව් පාරකුත් දීල යන්න.තව ලිපියකින් ඉදිරියෙදි මුණ ගැසෙමු.





Windows 8 දැන්ම අරගන්න හැමදාටම



Windows 8 අවසන් සංස්කරණය ඔක්තෝම්බර් 26 වෙනිදා එළියට දැම්මානේ.ඉතින් දැනටමත් විශාල ප්‍රමාණයක් මෙය මිලදී අරගෙනත් ඉවරයි.ඒ උණත් අනේ මේ ලංකාවෙ අපට Windows 8 මිලදී ගන්න තරම් මුදලක් වියදම් කරන්න පුළුවන්ද..ඒක හින්ද තමයි අපේ අය Windows 8 ඇක්ටිවේටර හොය හොය හැම තැනම දඟලන්නෙ.ඒ උණත් නියම ඇක්ටිවේටරයක් හොයා ගන්න එක ලේසි වැඩක් නෙවෙයි.දවස් ගානක් හොය හොය ඉඳල මටත් අද හම්බවුණා හොඳම ඇක්ටිවේටරය.

ඇක්ටිවේටර ගැන කතා කළත් Windows 8 තාමත් ඉන්ස්ටෝල් නොකරපු අය ඉන්නවා.ඒ අයට දැනගන්නත් එක්ක Windows 8 ගැන පොඩි තොර තුරක් දෙන්නම්.ඔන්න එහෙනම් අහගන්නකො.

Screen එක නම් 7 වලට වැඩිය ගොඩක් වෙනස්.
1 GHZ හෝ ඊට වැඩි වේගයක් සහිත processor එකක්
1 GB (32bit) 2 GB(64bit) RAM එකක්
16 GB (32bit) 20 GB(64bit) ඉඩ ප්‍රමාණයක්
Direct X 9 Grapichs device with WDDM


Windows 7 පාවිච්චි කරන අයට Windows 8 නම් පාවිච්චියට එතරම් අපහසු වෙන්නෙ නෑ.නමුත් Windows 8 වල ඇති පහසුකම් නම් පුදුමාකාරයි.ඉතින් මම මෙතන ඕනවට වැඩිය කෙළ හලන්න යන්නෙ නෑ.තවත් බල බල ඉන්නෙ නැතුව දැන්මම දාගන්න Windows 8...පහලින් බාගන්න පුළුවන්.



ඉන්ස්ටෝල් කරන එක ප්‍රශ්නයක් කර ගන්න එපා...Windows 7 ඉන්ස්ටෝල් කරනව වගේම තමයි.Windows 8 සංස්කරණ ගොඩක් තියෙනවා.බ්‍රෑන්ඩ්විත් එකට හරි යන එකක් දාගන්න.(Windows 8 Enterprise N-32bit / Windows 8-64bit) පහලින් බාගෙන DVD වලට අලවගන්න.ඇක්ටිවේටරයත් මේ ටොරන්ට් එකේම තියෙනවා.අවුලක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න.එහෙනම් මම ගියා.


Twitter අක්‍රියයි Facebook එකත් අඩපණයි

මෙන්න නියම වැඩක්, අන්තර්ජාලයේ තරගකාරයො දෙන්නෙක්ට වුන හදිය. අද බොහෝ දෙනෙක් අතර කතා බහට ලක් වුනු මාතෘකාවක් තමයි Twitter අක්‍රිය වීම සහ Facebook අඩපණ වීම.
හැබැයි දැන්නම් ටික ටික යථා තත්වෙට පත් වෙනවා වගේ. මේ වගේ දැවැන්ත වෙබ් අඩවි පාලනය කරන්න් විශාල සහ පළපුරුදු කාර්යය මණ්ඩලයක් සිටිනවනේ. ඇත්තටම මට මේ හදිසි ලිපිය ලියන්නත් හිතුනේ මේ වගේ තරගකාරින් දෙදෙනෙක්ගේ වෙබ් අඩවි වල යම් අකර්මන්‍ය විමක් එකම දිනයෙත් වුන නිසයි. Facebook වල නම් පොඩි පොඩි අවුල් ටිකක් තියෙන්නේ, චැට්කරන්න සහ PM යවද්දි පොඩි ගැටලු ඇතිවෙනවා.
මේ Twitter ගැන පළවූ පුවත් වාර්තා (දැනට දැනගන්න ලැබෙන ආකාරයට DDOS Attack එකක්)
We are defending against a denial-of-service attack, and will update status again shortly.
Update: the site is back up, but we are continuing to defend against and recover from this attack.
Site is down 2 hours ago
We are determining the cause and will provide an update shortly.
Update: we are defending against a denial-of-service attack.
නිල වශයෙන් වන දැන්වීම් මෙතනින් දැනගන්න status.twitter
හැබැයි මේවගේ සිදුවීම් අලින් ආට එතරම් බලපෑමක් සිදු නොවුනත්, අන්තරජාලයෙන් බොහෝ ප්‍රයෝජන ගන්න විදේශිකයන්ට නම් මරු පහරක් :D

fiverr.com ටත් දෙයියන්ගේම පිහිටයි!



හදිසියේ ලිපියක් ලියන්න දුවගෙන ආවා. මෙච්චර කල් අතට පයට කීයක් හරි හොයලා දුන්න ‍ෆිවර්ර්. ඔන්න වැඩේ කෙලවන්නයි යන්නේ.
"Withdrawals are temporarily disabled for this account. Our team is working hard on getting this fixed as soon as possible.
We appologise for the inconvenience."
ගැටලුව ඇතිවන්නේ කාටද?
 fiverr.com වෙබ් අඩවියේ වෙලද ගිනුම් කිහිපයකින් එකම පේපැල් ගිනුමට මුදල් ලබාගන්න අයට.

ගැටලුවට හේතුව?
 fiverr මගින් නව නීතියක් ගෙන ඒම. එයනම් "එක් වෙලෙන්දෙකුට ‍fiverr  අඩවියේ තිබිය හැක්කේ එක් ගිනුමක් පමනයි"

දැන් මොකද වෙන්නේ?
මොකුත් වෙන්නේ නෑ, එක් fiverr ගිනුමක් හැරෙන්නට අනෙක් සියලුම ගිනුම් නවත්වා දැමීමට සිදුවේ.

හොයපු සල්ලි වලට මොකද වෙන්නේ?
දැනට හොයලා තියෙන සල්ලි ඔක්කෝම fiverr customer support  එකේ මාර්ගයෙන් ලබා ගත හැකියි.

වැඩිදුර තොරතුරු සහ පියවර
මෙහෙමයි, අපි fiverr customer support එකට කියනවා මගේ fiverr ගිනුම් කිහිපයක් තියෙනවා. මං කැමතියි එක fiverr ගිනුමක් හැරෙන්නට අනෙක් සියලුම ගිනුම් නවත්වලා දාන්න. ඒත් මගේ fiverr ගිනුම් වල තියෙන මුදල් ලබාදෙන්න කියලා.
එහෙම කියලා අපේ ‍fiverr ගිනුම් සියල්ලගේම usernames එයාලාට යවනවා.

ඊටපස්සේ එයාලා ඔය fiverr ගිනුම් වල Withdrawals Disable කරලා තියෙන එක අයින් කරනවා. ඒ වගේම අපිට එතැන් පටන් පැය 24ක් ලැබෙනවා අපේ fiverr මුදල් අපේ පෙපැල් ගිනුමට withdraw කරගන්නට.
ඒ පැය 24න් පස්සේ අපේ fiverr ගිනුම් ඔක්කෝම එයාලා මකලා දානවා.

අපි කැමතිනම් එක් ‍ෆිවර් ගිනුම්ක් ඉතුරු කරගන්න, ඒක අපි එයාලාට කියන්න ඕනේ, මෙන්න මේ username එක සහිත fiverr ගිනුම පමනක් ඉතුරුකරන්න කියලා.
තව ගැටලුවක් තියෙනවා. එයාලා අර දෙන පැය 24 තුලදී Withdraw කරන්න පුලුවන් Available funds විතරයි. ඒ කියන්නේ දින 14ක Safety Clearance Period එකකින් පසු නිදහස් වුනු මුදල පමනයි. රූපයෙන් දක්වා ඇත.

දැන් මොකෑ කොරන්නේ?
දැන් කරන්න වෙන්නේ සියලුම මුදල් Safety Clearance Period එක පනින තුරු ඉවසාගෙන ඉදලා ඉන් පසුව Customer support ට ඉහත ලෙස දන්වා මුදල් ලබාගැනීමයි.

අද සිට ඔබ එක් ‍fiverr ගිනුමක් හැරෙන්නට අනෙක් සියලුම ගිනුම් භාවිතයෙන් වලකින්න. භාවිතයෙන් වලකින්න කීවේ ඒකට ලොග් වෙන්න එපා කියන එක නෙවේ. ඒවාය් ඕඩර් සම්පූර්න කිරීමේන් වලකින්න. තවද එම සියලුම ගිනුම් වල තියෙන ගිග් නවතා දමන්න. ඒවා තාවකාලිකව නවත්වන්නේ මෙහෙමයි.


මෙහෙම කරපුවාම ඒවාට එතැන් සිට ඕඩර් එන එක වලකිනවා. ඒ කියන්නේ අද සිට දවස් 14ක් යන විට ඔබේ ‍fiverr ගිනුම් සියල්ලේ තිබෙන මුදල් withdraw කිරීමට හැකිවනසේ clear වෙනවා.
මේ මුදල් ඔක්කෝම clear වුනාට පසුවයි අපි fiverr Customer support එකට දන්වන්නේ.
 මේ ලිපිය බොහොම හදිසියෙන් ලීවේ. ඇඩ්සෙන්ස් කුප්පියේ බාගයක් ලියමින් ඉන්නකොටයි මේ මගුලක් ගැන ලියන්න වුනේ. fiverr Customer support එකට දන්වන හැටි හා එහි රෙජිස්ටර් වෙන ආකාරය හා මේ කරුනට සම්බන්ධ සියලුම දේවල් මං කියලා දෙන්නම්. විටින් විට මේ ලිපිය අප්ඩේට් කරන්නම්. මූලික කරුනු කාරනා ටික කියන්නයි ඕනේ වුනේ.

කලබල වෙන්න එපා. ‍ෆිවර් ගිනුම් වලතියෙන සල්ලි ඔක්කෝම අපිට ගන්න පුලුවන්. වැඩේ හරියට කරොත්.  මේ සියලුම ගැටලු පැන නගින්නේ  fiverr.com වෙබ් අඩවියේ වෙලද ගිනුම් කිහිපයකින් එකම පේපැල් ගිනුමට මුදල් ලබාගන්න අයට පමනයි.



දැනට තියෙන සල්ලි ටික පට පට ගාලා පෙපැල් එකට ඇදගන්න. මේක කියවන්න

Email කරන්න එපා. Reply කරන්න වෙලාවක් නෑ. සමාවෙන්න!

ගිහින් එන්නම්,
ඔබට ජය!

ලෙසියෙන්ම ජීමෙල් හෝ යාහු හැක් කරමු

මෙය web mail hacker v2.5 නම් මෘදුකාංගය මගින් සිදුකරයි,මෙය ඉතා පහසුවෙන් ඊමේල් හැක් කිරීමට යොදාගන්නා මෘදුකාංගයකි,මෙමගින් ඕනෑම gmail හෝ yahoo යන e-mail එකක් hack කිරීම සිදුකල හැකිය,

  • පලමුව මෙම මෘදුකාංගය open කරගන්න.
  • පසුව ඔබට hack කිරීමට අවශ්ය e-mail වර්ගය ‍තෝරන්න,
  • මෙහි ඇති username නම් ස්ථානයට ඔබට අවශ්ය e-mail ලිපිනය ලබාදෙන්න
  • User name ලබාදුන් පසුව start recovery නම් button එක click කරන්න


  • එවිට පහතින් check email නම් ස්ථානයහි ඔබ ඇතුලත් කල e-mail ලිපිනය පෙන්වනු ඇති


  • ටික වේලාවක් මේ සදහා ගතවන අතර ,පසුව පහල ඇති password නම් ස්ථානයහි මෙම ලිපිනයට අදාල password එක අකුරින් අකුර දිස්වීමය පටන්ගනී


  • ඊට ඉහලින් ඇති character hack නම් ස්ථානයහි මෙම password එකහි අකුරුගනන පෙන්වීම සිදුකරයි,
  • මෙය සම්පුර්ණ වූ පසු finish ලෙස දැක්වේ

  • පසුව මෙම user name හා password ලබා දී e-mail ගිනුමට log විය හැක

SEO 01 - Backlinks ගැන හැම මගුලක්ම....

SEO 01 - Backlinks ගැන හැම මගුලක්ම....

මම කලින් ලිපියකදී Search Result එකේ පෙළ ගැස්ම කෙරෙහි බලපාන සාධක කියලා ලිපියක් ලිව්වා.ඒකේදී විවිධ ගැටලු මතු වුණා.මම කියන්න හදපුදේ හරියට ලියා ගන්න බැරි වුණා සේ දැණුනු නිසා එම ලිපිය ඉවත් කරලා SEO ගැන මුල සිට අලුත් ලිපි මාලාවක් ලියන්න පටන් ගත්තා.අපේ හැමෝම ආසයිනේ මේ SEO ගැන ඉගෙනගන්න.මමත් කැමතියි බකමූණෝ වගේ ඉන්නේ නැතුව ඔයාලා දන්න දෙයක් පහතින් සදහන් කරලා යනවානම්.

SEO කියන්නේ?......

මේකේ ඉංග්‍රීසි තේරුම තමා Search Engine Optimization කියන්නේ.ඕකට සිංහලෙන් කියන්නේ සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තකරණය කියලා.දැන් ඔහොම කිව්වට තෙරෙන්නෙත් නැහැනේ.එහෙනම් අහගන්න.SEO කියන්නේ සෙවුම් යන්ත්‍රයක යම්කිසි වෙබ් අඩවියක හෝ වෙබ් පි‍ටුවක පෙනීම/දෘශ්‍යතාව ස්වභාවිකවම සෙවුම් යන්ත්‍රය වෙත මුදල් ගෙවීමකින් තොරව වැඩිදියුණු කිරීමේ ක්‍රියාවලියට තමයි SEO කියන්නේ.වර්ථමානය වන විට සෙවුම් යන්ත්‍ර විශාල ප්‍රමාණයක් තිබුණත් ඒවා අතරින් සාර්ථකත්වයට එන්නට ලැබී ඇත්තේ Google,Yahoo,Bing යන සෙවුම් යන්ත්‍රවලට පමණි.සාර්ථක සෙවුම් යන්ත්‍රයක Image Search,Video Search,News Search,Local Search ආදී වශයෙන් විවිධ සෙවුම් ක්‍රම ඇතුලත්වේ.ප්‍රධාන වශයෙන් යම්කිසි වෙබ් අඩවියක් නිතර දෙවේලේ සෙවුම් යන්ත්‍රයක Search Result Page එකේ පෙනීම නිසා වැඩි පිරිසක් එය වෙත පිවිසීම නිසා එය Search Result Page එකේ ඉහළ ස්ථානයක් කරා පැමිණේ.මෙය ඕනම සෙවුම් යන්ත්‍රයකට පොදු කරුණකි.

සෙවුම් යන්ත්‍රයක වෙබ් අඩවියක් Optimize කිරීමේදී වෙබ් අඩවියේ ප‍ටුන(Content) සහ HTML edit කිරීම සහ Keyword එකට අදාලව ගැලපෙන ආකාරයට කේතකරණය  වර්ධනය කිරීම සහ සෙවුම් යන්ත්‍රයේ පෙල ගැස්මට ඇතුලත් වීමට ඇති බාධක ඉවත් කිරීමද සිදුවේ.සෙවුම් යන්ත්‍රයක් ඉබේම වෙබ් අඩවි තම සෙවුම් යන්ත්‍රය වෙත ඇතුලත් කර ගන්නවා.උදාහරණයකට ඔබේ අඩවිය Google වලට Submit කළා කියමු.ඔබ Yahoo වලට Submit නොකාළාට Yahoo විසින් ඉබේම ඔබේ අඩවිය ඔවුන්ගේ සෙවුම් යන්ත්‍රය වෙත ඇතුලත් කර ගන්නවා.එයට බලපාන හේතුව තමයි සෙවුම් යන්ත්‍ර අතර මනා සංයෝජනයක් තිබීමයි.හොදම උදාහරණයක් දෙන්නම්.මම කිසිවිටෙකත් විමසුම්බ්ලොග් Yahoo වෙත Submit කළේ නැහැ.එහෙත් Yahoo වල විමසුම්බ්ලොග් සදහා Yahoo Suggestionනුත් හැදිලා.


කෙසේ නමුත් සෙවුම් යන්ත්‍රයක් විසින් වෙබ් අඩවියක හැම පි‍ටුවක්ම තම සෙවුම් යන්ත්‍රයට ඇතුලත් කරගන්නේ නැහැ.වෙබ් අඩවියක Root Directory එකේ සිට වෙබ් පි‍ටුවට ඇති දුර ප්‍රමාණය අනුව තමා සෙවුම් යන්ත්‍ර වෙබ් පි‍ටු එකතු කර ගන්නේ.සෙවුම් යන්ත්‍රයක යම්කිසි වෙබ් අඩවියක ජනප්‍රියතාව/ප්‍රසිද්ධිය/පෙනීම/දෘශ්‍යත්වය වැඩි දියුණු කිරීමට විවිධ ක්‍රම භාවිතා කරන්න පුලුවන්.මෙහිදී Cross linking ක්‍රමය බහුලව භාවිතා කරන්න පුලුවන්.Cross linking කියන්නේ යම්කිසි වෙබ් අඩවියක වෙබ් පි‍ටු අතර ලින්ක් හුවමාරු කිරීම තුලින් වඩාත් උවමනා වෙබ් පි‍ටු වෙත විශාල ලින්ක් ප්‍රමාණයක් සැපයෙන අතර ඒ තුලින් එම වෙබ් පි‍ටුවේ පෙනීම/දෘශ්‍යතාව වැඩිවේ.නිතර අපේ වෙබ් අඩවිය Search වන Keyword Phase යොදාගෙන ලිපි ලිවීම තුලින් අදාල/උචිත පුළුල් වැදගත් වන සෙවුම් තුල ඔබේ අඩවිය හසුවී ඒ තුලින් විශාල Traffic එකක් ගොඩනගා ගන්නප් පුලුවන්.එම නිසා නිතර ඔබේ අඩවිය Update කිරීම තුලින් ඔබේ අඩවිය කෙරෙහි Search Engine bots වැඩි වැදගත්කමක් ලබාදේ.ඊට අමතරව ඔබේ වෙබ් පි‍ටු තුලට ගැලපෙන/උචිත ලෙස Meta data,tittle tag, & meta description යෙදීම තුලින් ඔබේ අඩවියේ අදාලත්වය/පෙනීම වැඩි දියුණු කර ගන්න පුලුවන්.ඒ තුලින් විශාල Traffic එකක් ගොඩනගා ගන්න පුලුවන්.

සෙවුම් යන්ත්‍රයක පෙල ගැස්ම සකසන ආකාරය.



සෙවුම් යන්ත්‍ර විසින් සෙවුම් යන්ත්‍රය භාවිතා කරන්නන් බලාපොරොත්තු වන සොයන අඩවිය විමර්ශණය කොට සොයා ගනු ලබන්නේ එක් එක් අඩවි වල පිහි‍ටුවා ඇටි ලින්ක්ස් මගිනි.ඉහත රූපයට අනුව වෘත්ත වලින් වෙබ් අඩවි නිරූපණය වන අතර ඒවා ඉංග්‍රීසි අක්ශර වලින් නම් කොට ඇත.B අඩවිය වෙත inbound links ප්‍රමාණය වැඩිය.එම නිසා B අඩවිය Search Result එකේ ඉදිරියෙන් පෙන්වයි.එසේම High Rank එකක් හිමිවේ.තවද ජනප්‍රිය/බලවත් අඩවිය තුලින් ලින්ක් ලබාගෙන ඇත්තේ C අඩවිය පමණි.( Outbound form B )ඒ අනුව Cට ඉහල Rank එකක් හිමිවේ.( Page Rankලැබෙන්නේද මීට සමානම ක්‍රමයකිනි.ඒ ගැන ඉදිරියේදී කථා කරමු)

Google,Yahoo,Bing වැනි ඉදියෙන් සිටින සෙවුම් යන්ත්‍ර Crawlersලා භාවිතා කරනවා එයාලගේ Search Result එක සකසන්න.Crawlers කියන්නේ ස්වයංක්‍රීයව මුළු අන්තර්ජාලයම සැරිසරන්න විධිමත්ව/ක්‍රමවත්ව සකසා ඇති පරිගණක වැඩසටහනක්.මෙවැනි වැඩසටහන් තුලින් Search Result එක සකසන අතරතුර ඔවුන්ට මග හැරෙන පි‍ටු ඇතුලත් කිරීමට Yahoo Directory & Open Directory Project{Dmoz(from directory.mozilla.org)}යන සේවා දෙකත් Google විසින් Google Web Master Toolsද හදුන්වාදෙන ලදි.(Dmoz ගැන හැම මගුලක්ම ඉදිරියේදී කථා කරමු).මෙම සේවා ආරම්භ කිරීමට හේතු වූයේ Crawlersලා හැම වෙබ් පි‍ටුවක්ම සෙවුම් යන්ත්‍ර වෙත ඇතුලත් නොකිරීමයි.

ඉතිං මේ කිව්වේ සියළුම  සෙවුම් යන්ත්‍ර වල පොදු කරුණු කිහිපයකි.මේවා දැනගෙන සිටීම තුලින් අපේ අඩවිය ඉහලට ගැනීම පහසුයි.මෙහිදී භාවිතා කරන තාක්ෂණය ප්‍රධාන ආකාර 02කි.එවා නම් White Hat SEO සහ Black Hat SEO වේ.ඒ ගැන ඉදිරියේදි කථා කරමු.ඉතිං පොඩි ආරම්භයක් ගත්තා පමණි.දැන් මාතෘකාවට එමු.අපේ මාතෘකාව තමයි Backlinks ගැන හැම මගුලක්ම යන්නනේ.


මොකක්ද මේ Page Rank එක කියන්නේ?

Page Rank එක කියන්නේ ලින්ක් විශ්ලේෂණයට Google Co-Founder වන Larry Page විසින් භාවිතා කළ ක්‍රමයයි.අනතුරුව මෙය ගූගල් සෙවුම් යන්ත්‍රය විසින් භාවිතා කළා.මේ Page Rank එකෙන් සිදුවන්නේ Document එකක hyperlinks set එක මෙන් World Wide Webහි සංඛ්‍යාත්මක හරණය මැනීමේ මිනුම් දණ්ඩ ලෙස ක්‍රියා කිරීමයි.Page Rank කියන්නේ Googleහි World Wide Webහි සංඛාත්මක හරණය මැනීමේ මිනුම් දණ්ඩේ වෙලද නාමයයි.Page Rank යන වෙලද නාමයට Patent බලපත්‍රයක් ලබා ගත් අතර Patent බලපත්‍රය මගින් එහි අයිතිය ලබා දුන්නේ Page Rankහි නිර්මාතෘ ඉගෙනගත් විශ්ව විද්‍යාලය වන Stanford විශ්වවිද්‍යාලයටයි.Google සමාගමට Page Rankහි තනි අයිතිය ලබා ගැනීමට අවශ්‍ය වූ අතර ඒ වෙනුවෙන් Stanford විශ්වවිද්‍යාලයට Googleහි ඇමරිකානු ඩොලර මිලියන 1.8ක් වටිනා කොටස් ලබා ගත් අතර එම කොටස් 2005 වසරේදී නැවත් Google සමාගමටම ඇමරිකානු ඩොලර් මිලියන 336කට විකුණන ලදි.


Backlink එකක් කියන්නේ?

Backlink කියන එකේ තේරුම incoming links,inbound links,inlinks, and inward links.ඉහත සදහන් කළ සියළුම ලින්ක්ස් වෙබ් අඩවියකට හෝ වෙබ් පි‍ටුවකට පිරිස් එන incoming linksවේ.අවසානයේ මෙහි තේරුම මගේ වචනයෙන් කියන්නම්.Backlink එකක් කියන්නේ ප්‍රධාන ලින්ක් නාමකරණයට අනුව Web node((web page,directory,website, or top level domain)එකක සිට තවත් Web node එකකට වෙන්කරනලද/ප්‍රධානයකරනලද ලින්ක් එකකට තමා Backlink එකක් ඉයන්නේ.

සෙවුම් යන්ත්‍ර කෙරෙහි Backlinks බලපාන ආකාරය...

සෙවුම් යන්ත්‍ර බොහෝ විට/නිතර වෙබ් අඩවියක් සෙවුම් යන්ත්‍රයක Rank කිරීමේදී එම වෙබ් අඩවියට ඇති Backlinks ගණන අතිශයින්ම වැදගත් කරුණක්/ප්‍රධානතම සාධකයක් ලෙස යොදා ගන්නවා.මෙය Backlink එකේ ප්‍රධානතම වැදගත්කමයි.එසේම යම්කිසි වෙබ් අඩවියක් සෙවුම් යන්ත්‍ර ප්‍රශත්කරණයේදී ඉන්ධන ලෙස Backlinks භාවිතා කරන්නේ නම් එවැනි අඩවි නොසලකා හැරීමට සෙවුම් යන්ත්‍ර ක්‍රියා කරනවා.මීට අමතරව Page Rank එක ගැන Google විසින් සදහන් කිරීමේදී එක තැනක මෙසේ සටහන් වෙනවා."Google interprets a link from page A to page B as a vote, by page A, for page B"එතනින් නොකියා කියන්නේ මේ Backlinks ගැන තමා.

SEO වලදී වෙබ් අඩවි විවිධ උපක්‍රම භාවිතා කර තම වෙබ් අඩවියට ඇති Backlinks ප්‍රමාණය වැඩිකර ගනී.සමහර විට නොමිලේද සමහර විට මුදල් ගෙවාද සිදුකර ගනී.මෙතනදී linkbaiting නම් ක්‍රමය සම්පූර්ණයෙන්ම යොදාගන්නා අවස්ථාදවේ.linkbaiting මත යම් වෙබ් අඩවි ඉබේම/ස්වභාවිකවම ගැටේ.උදාහරණයකට අලුතින් පටන් ගත් Breaking News අඩවියකට එහි තොරතුරු කියවීමට බ්ලොග් අඩවි වලින් විශාල ලෙස ඉල්ලීමකින් තොරව ලින්ක් පිහි‍ටුවයි.එම නිසා කෙටි කලකදී විශාල Backlinks ප්‍රමාණයක් ඉබේම/ස්වභාවිකවම ගොඩ නැගේ.මෙය linkbaiting ලෙස හැදින්වේ.

Backlink එකක වටිනාකම තීරණය වීමට විවිධ සාධක බලපානවා.ප්‍රාධිකාරී/බලවත් අඩවි වල සිට ලැබෙන Backlink වල වටිනාකම ඉතා ඉහලයි.මෙසේ ලැබෙන Backlink එකේදි වෙබ් අඩවි දෙකේ අන්තර්ගත එකිනෙකට ගැලපේ නම් එම Backlink එක මගින් සිතාමතා  Search Result එකේ අර්ථාන්විත/වැදගත්/උචිත/බලවත් බලපෑමක් සාදා Search Result එකේ ඉහළ Rank එකක් ප්‍රධානය කරනවා.කොටින්ම කිව්වොත් Backlink එකක් මගින් කතෘත්වය පිලිබද වූ ඡන්දය/මනාපය එක වෙබ් පි‍ටුවක සිට තවත් වෙබ් පි‍ටුවකට සතු‍ටුදායකව ඉදිරිපත් කිරීම නිසා Search Result එකේ ඉදිරියට පැමිණීමට හැකිවේ.

ඊලග වැදගත්කම තමා Backlink එකක anchor text එක.anchor text එක කියන්නේ backlink එක ක්ලික් කළ හැකි ආකාරයට hyperlink එකක් ලෙස තිබීමයි.පහත උදාහරණයෙන තේරෙයි.

අප පිහි‍ටුවන Backlink එක hyperlink එකක් ලෙස තිබීමේ වදගත්කම තමා backlink ඒක hyperlink එකක් ලෙස පෙනීම නිසා  Search eninge bots(i.e.,spiders,robots,crawlers, etc.)පරීක්ෂා කරනවා වෙබ් පි‍ටුවේ අන්තර්ගත දේට අනුව එම ලින්ක් එකේ අදාලත්වය.අනතුරුව anchor text එක හා web page එකේ සමානාත්මතාව/අංගසම බව Search engine එකේ කුමන ආකාරයක keyword එකක් ඔස්සේ search කළත් ඔබේ අඩවියට Rank එකක් හසුවීම කෙරෙහි වැඩි බරක් ඉසිලීම සිදුකරනවා.

ඉතිං මේ ලිපිය කෙටි උනත් බොහෝ දේවල් කිව්වා.මේ ලිපියේ අන්තර්ගතය ගොඩක් බරපතලයි.මේකේ අන්තර්ගත දේ තේරුම් ගන්න.එවිට ඉදිරි ලිපි වලින් ඔබට කියන දේ පැහැදිලි වේවී.Backlinks ගැන හැම මගුලක්ම කියන්න බැරි උනා.මොකද මගේ අරමුණ මේකේ තියෙන දේ ඔබ පැහැදිලි කර ගන්න.අනතුරුව ඉදිරි ලිපියේදී Backlinks ගොඩනැගීම ගැන කථා කරමු.

Kaspersky PURE 2.0 ජෙනුයින් එක නොමිලේම...

 මම ඔන්න අද ඔයාලට තවත් මැක්සා වාසියක් අරගෙන ආවා. අද කාලේ නිතර අන්තර්ජාලය බාවිතා කරන ඔබට වයිරස් ගාඩ් එකක් කියන්නෙ නැතුවම බැරි දෙයක්. Kaspersky කියන්නෙ ලංකාවෙ දැනට තියෙන ජනප්‍රියම ඇන්ටිවයිරස් එක. මේක ක්‍රැක්, කී වගේ දේවල් පාවිච්චි කරලා හොරට බාවිතා කරන්න හැදුවත් ඒ සේරම ටික කාලයයි. මොකද මෙයාලට ඒවා මාට්ටු උන ගමන් එවන අප්ඩේට් නිසා වැඩි කාලයක් Kaspersky හොරට පාවිච්චි කරන්න බෑ. Kaspersky නිශ්පාදන අතරින් දැනට තියෙන වැඩිම පහසුකම් ප්‍රමාණයක් අඩංගු හොඳම එක තමයි Kaspersky PURE කියන්නෙ. ඒක ගොඩක් අය දන්න දෙයක් නේ. මම අද ඔයාලට කියලා දෙන්න යන්නෙ නොමිලේ මාස 6ක්ම මේ Kaspersky PURE ජෙනුයින් එක නොමිලේම ලබා ගන්නෙ කොහොමද කියලා. මේක ලබා දෙන්නෙ Facebook යූසර්ලට. Facebook Security Page එකෙන් හදපු ඇප්ලිකේශන් එකකින් තමා මේ වාසියට ඔයාලට ලැබෙන්නෙ. හැබැයි Kaspersky PURE මාස 6කටම ෆ්‍රී දෙන්නෙ US, Canada, UK, Ireland, Australia, and New Zealand කියන රටවල් වලින් ෆේස්බුක් ලොග් වෙලා ඉන්න සාමාජිකයන්ට විතරයි. ඒක නිසා මේ ලිපියෙ විදියට ඔයාලත් මුලින්ම ඇමරිකාවෙන් ෆේස්බුක් ලොග් වෙලා ඉන්න. මම පහතින් පියවරෙන් පියවර රූප සටහන් එක්කම දාන්නම්. ඔයාලා වැඩේ කරන්න. Kaspersky PURE විතරක් නෙමේ මෙතන තියෙන ඔයාලා කැමති වයිරස් ගාඩ් එකක් ඔයාලට තෝර ගන්න පුලුවන්. 01.) පියවර: මුලින්ම ඔයාලගෙ IP ලිපිනය මේ ලිපියෙ ආකාරයට ඇමරිකන් කරගෙන ඉන්න. 02.) පියවර: ඊට පස්සෙ මේ ෆේස්බුක් ඇප්ලිකේශන් එකට Facebook Security Protects යන්න. 03.) පියවර: PC යටතෙ පෙන්නන වයිරස් ගාර්ඩ් අතරින් ඔයාලා කැමති එකක් තෝර ගන්න. මම තෝර ගත්තෙ Kaspersky PURE එක. ඊට පස්සෙ Learn More බටන් එක උඩ ක්ලික් කරන්න. 04.) පියවර: ඊට පස්සෙ Like බටන් එක උඩ ක්ලික් කරලා Authorize බටන් එක උඩත් ක්ලික් කරන්න. 05.) පියවර: අලුතින් එන බොක්ස් එකේ Go to App බටන් එක උඩ ක්ලික් කරන්න. 06.) පියවර: Download Now බටන් එක උඩ ක්ලික් කරන්න. 07.) පියවර: දැන් පහල රූපයෙ ස්ථානයට ඔයාලගෙ ඊමේල් ලිපිනය දීලා Submit බටන් එක උඩ ක්ලික් කරන්න. 08.) පියවර: දැන් ඔයාලගෙ ඊමේල් ලිපිනයට ලොග් වෙලා බලන්න. ඔයාට මේල් එකක් ඇවිල්ලා ඇති මාස 6ක කී එකකුත් එක්ක ඩවුන්ලෝඩ් ලින්ක් එකත් දාලම. දැන් ඔයාලට පුලුවන් Kaspersky PURE ජෙනුයින් එක මාස 6ක් පුරාවට රස බලන්න. ප්‍රශ්නයක් ආවොත් එහෙම කමෙන්ට් එකක් දාලා අහන්න. මේ ලිපිය ප්‍රයොජනයක් උනා නම් හා අකමැත්තක් නැත්තම් ප්‍රතිචාරයක් එහෙම දාලා මගේ සයිට් එකේ Member කෙනෙක් වෙලා මට හෙල්ප් එකක් දෙන්න. එහෙනම් අදට මම ගියා ආයෙත් සෙට් වෙමු. මගේ අලුත් සයිට් එකට තාම ගියෙ නැද්ද? බානවට වඩා ලාබයි www.hackrish.biz ඔබේ අනාගතය ඔබේ අතේ | Your Future in Your Hands 01.) ඇඩෝබි ආෆ්ටර් ඉෆෙක්ට් ඇඩ්වාන්ස් ටියුටෝරියල් පැක් 01 02.) ඇඩෝබි සිංහල ටියුටෝරියල් පැක් 03.) ඇඩෝබි ෆොටෝශොප් බ්ලැක් බෙල්ට් ටියුටෝරියල් පැක් 04.) ඇඩෝබි ෆොටෝශොප් ටොප් සීක්‍රට් ටියුටෝරියල් පැක් ලෝකයේ හොඳම ටියුටෝරියල් දවස් දෙක තුනකින් ගෙදරටම ගෙන්න ගන්න ඕන නම් උඩ ලින්ක් ක්ලික් කරලා ඒ ලිපිත් කියවන්න. Related Posts: Bitdefender 2012 ක්‍රැක් කිරිල්ල හෙවත් මරා ගෙන කෑම... Norton ක්‍රැක් කිරිල්ල හෙවත් මරා ගෙන කෑම... Bitdefender 2011 ක්‍රැක් කිරිල්ල හෙවත් මරා ගෙන කෑම... Avast Internet Security 7.0 අවුරුද්දකටම...;) මකපු 'වැල' නැවත ගන්න. Recover My Files v5 23 comments: KasunNovember 11, 2012 7:26 AM අනේ අර කලින් උඹ කියපු යස අගේට තිබ්බ kavkiskey.org සයිට් එකට කෙලවෙලානෙ ඒක තිබ්බනම් මෙච්චර වදයක් විඳින්න ඔනෙ නනෙ මගුල Reply ZilvaNovember 11, 2012 9:18 AM apahu masa 6kin wena key ekak ganna puluwanda?? Reply Gayan SenakaNovember 11, 2012 10:04 PM Mata ena key eka setwen ne dr... plz help meeee Reply Replies -HacKrisH- | -හැක්ක්‍රිෂ්-November 12, 2012 1:34 AM මේල් එකට එන එකෙන් ඩවුන්ලෝඩ් කරාද? Gayan SenakaNovember 11, 2012 10:06 PM mata help karannako dr Reply පෙදරේරුවා නොහොත් මේසන් බාස්November 11, 2012 10:28 PM වැඩේනම් මරු. බාගෙනම බලන්නම්. ස්තුතියි. Reply AnonymousNovember 11, 2012 11:09 PM machan ip hide karama patta slow wenawane Reply AnonymousNovember 11, 2012 11:11 PM fatta slow wenawane Reply KasunNovember 12, 2012 8:46 AM මචං වඩේ දෙල් අපේ region එකට serial එක invalid Reply Replies AnonymousNovember 14, 2012 4:12 AM ඔව් මචෝ මටත් ඕකම වුනා. කී එක ගත්තාට ඒක දාද්දී කැස්පර්කයි ඉන්ස්‍ටෝලර් එක අපේ ඇත්තම අයි පී එකෙනින් නේ ගොහින් චෙක් කරන්නේ (බ්‍රව්සරේ අයිපී එක මාරු වුනාට ඒකෙන් ගැලවෙන්න බෑ) පුලුවන් නම් සම්ය්‍යක්ප්‍රයෝගයක් කියපන් harshanNovember 14, 2012 4:25 AM different region kiyala penanawa activate karanakota y is that Reply Mohammed NaflanNovember 14, 2012 5:20 AM activate karaddi Diffrent region kiyala penananwa ne Reply AnonymousNovember 14, 2012 5:22 AM hf Reply -HacKrisH- | -හැක්ක්‍රිෂ්-November 14, 2012 9:49 PM http://www.hotspotshield.com/en මේකෙන් අයි පී චේන්ජ් කරගෙන ඇක්ටිවේට් කරන්න බලපල්ලා. Reply manNovember 14, 2012 10:33 PM හරියන්නෙ නැහැ බන් Reply Mohammed NaflanNovember 15, 2012 4:50 AM k..wade hari..10x macho Reply AnonymousNovember 15, 2012 3:21 PM මචං මම උඹේ site එකෙන් හුඟක් දේවල් අරගත්තා වගේම දැනගත්තා. අනේ මචන් පුලුවන්නම් MS Office 2010 හරි 2013 හරි දීපන්. ලොකු උදව්වක්. Reply AnonymousNovember 18, 2012 7:30 AM machan mamath me site 1ken godak igena gaththa kenek ekata godak thanx namuth me post kiyala thiyena widihatama mama kara namthu eka hari giye na mekai wenne ip address eka hide karata passe mage firefox browser 1ke mukuth karanna ba menna mehe enawa "The proxy server is refusing connections" mekata monawa hari prathikramayak kiyanawada? Reply AnonymousNovember 18, 2012 7:32 AM machan mamath me site 1ken godak igena gaththa kenek ekata godak thanx namuth me post kiyala thiyena widihatama mama kara namthu eka hari giye na mekai wenne ip address eka hide karata passe mage firefox browser 1ke mukuth karanna ba menna mehe enawa "The proxy server is refusing connections" mekata monawa hari prathikramayak kiyanawada? Reply AnonymousNovember 18, 2012 7:32 AM machan mamath me site 1ken godak igena gaththa kenek ekata godak thanx namuth me post kiyala thiyena widihatama mama kara namthu eka hari giye na mekai wenne ip address eka hide karata passe mage firefox browser 1ke mukuth karanna ba menna mehe enawa "The proxy server is refusing connections" mekata monawa hari prathikramayak kiyanawada? Reply SudheeraNovember 20, 2012 7:16 PM hakrish aiiyee...aiiyoo araa windows8 dan denne nahalune..anee aeka tawaparakk daannakoo pls pls pls pls......aiyoo plss daannakoo.. xoxo :( anee Reply Ruchira SupunNovember 23, 2012 6:51 AM ip eka american karanne kohomada Reply Ruchira SupunNovember 23, 2012 6:52 AM ip eka american karanne kohomada Reply Load more... Newer Post Home Older Post Advertisements Members Categories After Effects Antivirus Downloads Facebook Games Hacking Make Money Movies News Others Photoshop Premium Service Softwares Tips Tricks Top Secret Tutorials TV Series Wallpapers පුද්ගලික Copyright © 2012 !!! [ -HacKrisH- ] !!! - !!! [ -හැක්ක්‍රිෂ්- ]!!!. Blogger Template by SoraTemplates and -HacKrisH MaN- Advertisements Advertisements Advertisements

Internet Download Manager

ඔන්න අදත් තරුණයා නෙට්වර්ක් එකෙන් ගෙනාවා හැමෝටම උවමණා කරන මෘදුකාංගයක්.Internet Download Manager කියල කියන්නෙ කොයි කාටත් නැතුවම බැරි භාණ්ඩයක්නෙ.අනිත් එක දැනට ලෝකයේ තියෙන හොඳම ඩවුන්ලෝඩින් මැනේජර් එකනෙ IDM කියන්නෙ.හැබැයි ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ මේක පාවිච්චි කරන්න පුළුවන් මාසයක් විතරයි.එතන ඉඳලා පාවිච්චි කරන්නනම් ඉතින් ගාණක් වියදම් කරන්න වෙනවා.
ඒත් ඒකට අපි ගාව කොහෙන්ද ඩොලර් නේද?

  ඒත් පසුතැවෙන්න උවමණා නෑ.
මම දෙන්නෙ ජීවිතකාලෙටම පාවිච්චි කරන්න පුළුවන් IDM එක.කිසිම ප්‍රශ්නයක් ගැටලුවක් මතුවෙන්නෙ නෑ.මොකද මම පාවිච්චි කරන්නෙත් ඕකම තමයි.ඕනම ෆයිල් එකක් බොහෝ වේගයෙන් බාගත කරගන්න පුළුවන් මේ IDM එකෙන්.අනිත් එක තමයි ඔයාට කැමැති ඕනෑම වීඩියෝ එකක් උණත් පහසුවෙන් මෙම මෘදුකාංගය හරහා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.




  ඉතින් තවත් බල බලා ඉන්න එපා.Internet Download Manager හැමදාටම පාවිච්චි කරන්න දැන්ම බාගන්න.සක්‍රීය කරගන්න හැටි දක්වලා පුංචි නෝට්පෑඩ් ෆයිල් එකකුත් තියෙනවා.පහළ Download බොත්තම ඔබලා IDM එක හැමදාටම තියාගන්න.එහෙනම් මම ගියා.

Copied by Tharunaya Network