මම ඔන්න අද ඔයාලට තවත් මැක්සා වාසියක් අරගෙන ආවා. අද කාලේ නිතර අන්තර්ජාලය බාවිතා කරන ඔබට වයිරස් ගාඩ් එකක් කියන්නෙ නැතුවම බැරි දෙයක්. Kaspersky කියන්නෙ ලංකාවෙ දැනට තියෙන ජනප්‍රියම ඇන්ටිවයිරස් එක. මේක ක්‍රැක්, කී වගේ දේවල් පාවිච්චි කරලා හොරට බාවිතා කරන්න හැදුවත් ඒ සේරම ටික කාලයයි. මොකද මෙයාලට ඒවා මාට්ටු උන ගමන් එවන අප්ඩේට් නිසා වැඩි කාලයක් Kaspersky හොරට පාවිච්චි කරන්න බෑ. Kaspersky නිශ්පාදන අතරින් දැනට තියෙන වැඩිම පහසුකම් ප්‍රමාණයක් අඩංගු හොඳම එක තමයි Kaspersky PURE කියන්නෙ. ඒක ගොඩක් අය දන්න දෙයක් නේ. මම අද ඔයාලට කියලා දෙන්න යන්නෙ නොමිලේ මාස 6ක්ම මේ Kaspersky PURE ජෙනුයින් එක නොමිලේම ලබා ගන්නෙ කොහොමද කියලා.
මේක ලබා දෙන්නෙ Facebook යූසර්ලට. Facebook Security Page එකෙන් හදපු ඇප්ලිකේශන් එකකින් තමා මේ වාසියට ඔයාලට ලැබෙන්නෙ. හැබැයි Kaspersky PURE මාස 6කටම ෆ්‍රී දෙන්නෙ US, Canada, UK, Ireland, Australia, and New Zealand කියන රටවල් වලින් ෆේස්බුක් ලොග් වෙලා ඉන්න සාමාජිකයන්ට විතරයි. ඒක නිසා මේ ලිපියෙ විදියට ඔයාලත් මුලින්ම ඇමරිකාවෙන් ෆේස්බුක් ලොග් වෙලා ඉන්න. මම පහතින් පියවරෙන් පියවර රූප සටහන් එක්කම දාන්නම්. ඔයාලා වැඩේ කරන්න. Kaspersky PURE විතරක් නෙමේ මෙතන තියෙන ඔයාලා කැමති වයිරස් ගාඩ් එකක් ඔයාලට තෝර ගන්න පුලුවන්.
01.) පියවර: මුලින්ම ඔයාලගෙ IP ලිපිනය මේ ලිපියෙ ආකාරයට ඇමරිකන් කරගෙන ඉන්න.
02.) පියවර: ඊට පස්සෙ මේ ෆේස්බුක් ඇප්ලිකේශන් එකට Facebook Security Protects යන්න.
03.) පියවර: PC යටතෙ පෙන්නන වයිරස් ගාර්ඩ් අතරින් ඔයාලා කැමති එකක් තෝර ගන්න. මම තෝර ගත්තෙ Kaspersky PURE එක. ඊට පස්සෙ Learn More බටන් එක උඩ ක්ලික් කරන්න.
04.) පියවර: ඊට පස්සෙ Like බටන් එක උඩ ක්ලික් කරලා Authorize බටන් එක උඩත් ක්ලික් කරන්න.
05.) පියවර: අලුතින් එන බොක්ස් එකේ Go to App බටන් එක උඩ ක්ලික් කරන්න.
06.) පියවර: Download Now බටන් එක උඩ ක්ලික් කරන්න.
07.) පියවර: දැන් පහල රූපයෙ ස්ථානයට ඔයාලගෙ ඊමේල් ලිපිනය දීලා Submit බටන් එක උඩ ක්ලික් කරන්න.
08.) පියවර: දැන් ඔයාලගෙ ඊමේල් ලිපිනයට ලොග් වෙලා බලන්න. ඔයාට මේල් එකක් ඇවිල්ලා ඇති මාස 6ක කී එකකුත් එක්ක ඩවුන්ලෝඩ් ලින්ක් එකත් දාලම.
දැන් ඔයාලට පුලුවන් Kaspersky PURE ජෙනුයින් එක මාස 6ක් පුරාවට රස බලන්න. ප්‍රශ්නයක් ආවොත් එහෙම කමෙන්ට් එකක් දාලා අහන්න. මේ ලිපිය ප්‍රයොජනයක් උනා නම් හා අකමැත්තක් නැත්තම් ප්‍රතිචාරයක් එහෙම දාලා මගේ සයිට් එකේ Member කෙනෙක් වෙලා මට හෙල්ප් එකක් දෙන්න. එහෙනම් අදට මම ගියා ආයෙත් සෙට් වෙමු.
මගේ අලුත් සයිට් එකට තාම ගියෙ නැද්ද? බානවට වඩා ලාබයි
www.hackrish.biz
ඔබේ අනාගතය ඔබේ අතේ | Your Future in Your Hands
01.) ඇඩෝබි ආෆ්ටර් ඉෆෙක්ට් ඇඩ්වාන්ස් ටියුටෝරියල් පැක් 01
02.) ඇඩෝබි සිංහල ටියුටෝරියල් පැක්
03.) ඇඩෝබි ෆොටෝශොප් බ්ලැක් බෙල්ට් ටියුටෝරියල් පැක්
04.) ඇඩෝබි ෆොටෝශොප් ටොප් සීක්රට් ටියුටෝරියල් පැක්
ලෝකයේ හොඳම ටියුටෝරියල් දවස් දෙක තුනකින් ගෙදරටම ගෙන්න ගන්න ඕන නම් උඩ ලින්ක් ක්ලික් කරලා ඒ ලිපිත් කියවන්න.
Related Posts:
Bitdefender 2012 ක්‍රැක් කිරිල්ල හෙවත් මරා ගෙන කෑම...
Norton ක්‍රැක් කිරිල්ල හෙවත් මරා ගෙන කෑම...
Bitdefender 2011 ක්‍රැක් කිරිල්ල හෙවත් මරා ගෙන කෑම...
Avast Internet Security 7.0 අවුරුද්දකටම...;)
මකපු 'වැල' නැවත ගන්න. Recover My Files v5
23 comments:
KasunNovember 11, 2012 7:26 AM
අනේ අර කලින් උඹ කියපු යස අගේට තිබ්බ kavkiskey.org සයිට් එකට කෙලවෙලානෙ ඒක තිබ්බනම් මෙච්චර වදයක් විඳින්න ඔනෙ නනෙ මගුල
Reply
ZilvaNovember 11, 2012 9:18 AM
apahu masa 6kin wena key ekak ganna puluwanda??
Reply
Gayan SenakaNovember 11, 2012 10:04 PM
Mata ena key eka setwen ne dr... plz help meeee
Reply
Replies
-HacKrisH- | -හැක්ක්‍රිෂ්-November 12, 2012 1:34 AM
මේල් එකට එන එකෙන් ඩවුන්ලෝඩ් කරාද?
Gayan SenakaNovember 11, 2012 10:06 PM
mata help karannako dr
Reply
පෙදරේරුවා නොහොත් මේසන් බාස්November 11, 2012 10:28 PM
වැඩේනම් මරු.
බාගෙනම බලන්නම්.
ස්තුතියි.
Reply
AnonymousNovember 11, 2012 11:09 PM
machan ip hide karama patta slow wenawane
Reply
AnonymousNovember 11, 2012 11:11 PM
fatta slow wenawane
Reply
KasunNovember 12, 2012 8:46 AM
මචං වඩේ දෙල් අපේ region එකට serial එක invalid
Reply
Replies
AnonymousNovember 14, 2012 4:12 AM
ඔව් මචෝ මටත් ඕකම වුනා. කී එක ගත්තාට ඒක දාද්දී කැස්පර්කයි ඉන්ස්ටෝලර් එක අපේ ඇත්තම අයි පී එකෙනින් නේ ගොහින් චෙක් කරන්නේ (බ්‍රව්සරේ අයිපී එක මාරු වුනාට ඒකෙන් ගැලවෙන්න බෑ) පුලුවන් නම් සම්ය්යක්ප්රයෝගයක් කියපන්
harshanNovember 14, 2012 4:25 AM
different region kiyala penanawa activate karanakota y is that
Reply
Mohammed NaflanNovember 14, 2012 5:20 AM
activate karaddi Diffrent region kiyala penananwa ne
Reply
AnonymousNovember 14, 2012 5:22 AM
hf
Reply
-HacKrisH- | -හැක්ක්‍රිෂ්-November 14, 2012 9:49 PM
http://www.hotspotshield.com/en
මේකෙන් අයි පී චේන්ජ් කරගෙන ඇක්ටිවේට් කරන්න බලපල්ලා.
Reply
manNovember 14, 2012 10:33 PM
හරියන්නෙ නැහැ බන්
Reply
Mohammed NaflanNovember 15, 2012 4:50 AM
k..wade hari..10x macho
Reply
AnonymousNovember 15, 2012 3:21 PM
මචං මම උඹේ site එකෙන් හුඟක් දේවල් අරගත්තා වගේම දැනගත්තා. අනේ මචන් පුලුවන්නම් MS Office 2010 හරි 2013 හරි දීපන්. ලොකු උදව්වක්.
Reply
AnonymousNovember 18, 2012 7:30 AM
machan mamath me site 1ken godak igena gaththa kenek ekata godak thanx namuth me post kiyala thiyena widihatama mama kara namthu eka hari giye na mekai wenne ip address eka hide karata passe mage firefox browser 1ke mukuth karanna ba menna mehe enawa "The proxy server is refusing connections" mekata monawa hari prathikramayak kiyanawada?
Reply
AnonymousNovember 18, 2012 7:32 AM
machan mamath me site 1ken godak igena gaththa kenek ekata godak thanx namuth me post kiyala thiyena widihatama mama kara namthu eka hari giye na mekai wenne ip address eka hide karata passe mage firefox browser 1ke mukuth karanna ba menna mehe enawa "The proxy server is refusing connections" mekata monawa hari prathikramayak kiyanawada?
Reply
AnonymousNovember 18, 2012 7:32 AM
machan mamath me site 1ken godak igena gaththa kenek ekata godak thanx namuth me post kiyala thiyena widihatama mama kara namthu eka hari giye na mekai wenne ip address eka hide karata passe mage firefox browser 1ke mukuth karanna ba menna mehe enawa "The proxy server is refusing connections" mekata monawa hari prathikramayak kiyanawada?
Reply
SudheeraNovember 20, 2012 7:16 PM
hakrish aiiyee...aiiyoo araa windows8 dan denne nahalune..anee aeka tawaparakk daannakoo pls pls pls pls......aiyoo plss daannakoo..
xoxo :( anee
Reply
Ruchira SupunNovember 23, 2012 6:51 AM
ip eka american karanne kohomada
Reply
Ruchira SupunNovember 23, 2012 6:52 AM
ip eka american karanne kohomada
Reply
Load more...
Newer Post Home Older Post
Advertisements
Members
Categories
After Effects Antivirus Downloads Facebook Games Hacking Make Money Movies News Others Photoshop Premium Service Softwares Tips Tricks Top Secret Tutorials TV Series Wallpapers පුද්ගලික
Copyright © 2012 !!! [ -HacKrisH- ] !!! - !!! [ -හැක්ක්‍රිෂ්- ]!!!.
Blogger Template by SoraTemplates and -HacKrisH MaN-
Advertisements
Advertisements
Advertisements