Saturday, November 24, 2012

ලෙසියෙන්ම ජීමෙල් හෝ යාහු හැක් කරමු

මෙය web mail hacker v2.5 නම් මෘදුකාංගය මගින් සිදුකරයි,මෙය ඉතා පහසුවෙන් ඊමේල් හැක් කිරීමට යොදාගන්නා මෘදුකාංගයකි,මෙමගින් ඕනෑම gmail හෝ yahoo යන e-mail එකක් hack කිරීම සිදුකල හැකිය,

  • පලමුව මෙම මෘදුකාංගය open කරගන්න.
  • පසුව ඔබට hack කිරීමට අවශ්ය e-mail වර්ගය ‍තෝරන්න,
  • මෙහි ඇති username නම් ස්ථානයට ඔබට අවශ්ය e-mail ලිපිනය ලබාදෙන්න
  • User name ලබාදුන් පසුව start recovery නම් button එක click කරන්න


  • එවිට පහතින් check email නම් ස්ථානයහි ඔබ ඇතුලත් කල e-mail ලිපිනය පෙන්වනු ඇති


  • ටික වේලාවක් මේ සදහා ගතවන අතර ,පසුව පහල ඇති password නම් ස්ථානයහි මෙම ලිපිනයට අදාල password එක අකුරින් අකුර දිස්වීමය පටන්ගනී


  • ඊට ඉහලින් ඇති character hack නම් ස්ථානයහි මෙම password එකහි අකුරුගනන පෙන්වීම සිදුකරයි,
  • මෙය සම්පුර්ණ වූ පසු finish ලෙස දැක්වේ

  • පසුව මෙම user name හා password ලබා දී e-mail ගිනුමට log විය හැක

0 comments:

Post a Comment