Saturday, November 24, 2012

Internet Download Manager

ඔන්න අදත් තරුණයා නෙට්වර්ක් එකෙන් ගෙනාවා හැමෝටම උවමණා කරන මෘදුකාංගයක්.Internet Download Manager කියල කියන්නෙ කොයි කාටත් නැතුවම බැරි භාණ්ඩයක්නෙ.අනිත් එක දැනට ලෝකයේ තියෙන හොඳම ඩවුන්ලෝඩින් මැනේජර් එකනෙ IDM කියන්නෙ.හැබැයි ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ මේක පාවිච්චි කරන්න පුළුවන් මාසයක් විතරයි.එතන ඉඳලා පාවිච්චි කරන්නනම් ඉතින් ගාණක් වියදම් කරන්න වෙනවා.
ඒත් ඒකට අපි ගාව කොහෙන්ද ඩොලර් නේද?

  ඒත් පසුතැවෙන්න උවමණා නෑ.
මම දෙන්නෙ ජීවිතකාලෙටම පාවිච්චි කරන්න පුළුවන් IDM එක.කිසිම ප්‍රශ්නයක් ගැටලුවක් මතුවෙන්නෙ නෑ.මොකද මම පාවිච්චි කරන්නෙත් ඕකම තමයි.ඕනම ෆයිල් එකක් බොහෝ වේගයෙන් බාගත කරගන්න පුළුවන් මේ IDM එකෙන්.අනිත් එක තමයි ඔයාට කැමැති ඕනෑම වීඩියෝ එකක් උණත් පහසුවෙන් මෙම මෘදුකාංගය හරහා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.




  ඉතින් තවත් බල බලා ඉන්න එපා.Internet Download Manager හැමදාටම පාවිච්චි කරන්න දැන්ම බාගන්න.සක්‍රීය කරගන්න හැටි දක්වලා පුංචි නෝට්පෑඩ් ෆයිල් එකකුත් තියෙනවා.පහළ Download බොත්තම ඔබලා IDM එක හැමදාටම තියාගන්න.එහෙනම් මම ගියා.

Copied by Tharunaya Network

0 comments:

Post a Comment