
මම දන්නවා දැං
ඔයාලට අපි ගැන විශ්වාසය ඇති වෙලා ඉවරයි. මොකද ඕඩර් කරපු හැමෝටම අපි
නියමාකාරයෙන් එයාලා ඕඩර් කරපු දේවල් පූර්ණ ආරක්ෂාවක් යටතේ ලියාපදිංචි
තැපෑලෙන් නිවසටම එව්වා. මම අද ඔයාලට දෙන මේ ඇඩෝබි ෆොටෝෂොප් බ්ලැක් බෙල්ට්
පැක් එක ශේෂ්ත්‍රයට ආධුනිකයන් වූ අයට මෙන්ම ප්‍රවීනයන්ටත් එක සේ වැදගත්.
මම මේ පැක් එක ගැන හඳුන්වා දෙන්න
පොඩි වීඩියෝ එකක් කරා. මගේ වචන වලින්ම ඔබට පූර්ණ විස්තරයක් මම පහල වීඩියෝ
එකේ දානවා. ඔයාලත් මේ පැක් එක ගන්න හිතනවා නම් මුලින්ම පහල වීඩියෝ එක
සම්පූර්ණයෙන්ම බලලා ඉන්න. මොකද ඔයාලට වැදගත් වෙන ගොඩක් දේවල් වීඩියෝ එකේ
අන්තර්ගත කරලා තියෙනවා. සමහර විට කතා කරනකොට වරදින අවස්තා ඇති. ඒවා ගනං
ගන්න එපා. මොකද මම කතා කරන්නෙ පිටපත් බලාගෙන නෙමෙයි. හිතට එන හැම දේම කියලා
දානවා. ඉතින් ඒ වගේ කතා කරනකොට වරදින අවස්තා තියෙනවා නේ... එහෙනම් ඉතුරු
ටික කතා කරන්න ඉස්සරවෙලා වීඩියෝ එක බලලා ඉන්නකෝ... වීඩියෝ එක ඩවුන්ලෝඩ්
කරගෙනම බලන්න ආස අයට පහලින් දාන ඩවුන්ලෝඩ් ලින්ක් එකෙන් HD වීඩියෝ එක
ඩවුන්ලෝඩ් කරගෙනම බලන්න පුලුවන්.
Watch Adobe Photoshop Black Belt Pack Trailer
Watch Adobe Photoshop Black Belt Pack Trailer
Download Adobe Photoshop Black Belt Trailer (HD Video) - 64 MB
0 comments:
Post a Comment