අරගෙන ආවා. ඔයාලා දැකලා ඇති මගේ බ්ලොග්
එකේ එක එක වීඩියෝ ටියුටෝරියල් හදලා විවිධ දේවල් ඔයාලට කියලා දෙනවා. අද මම
ඔයාලට දෙන්නෙ එවැනි වීඩියෝ හදන්න බාවිතා කරන සොෆ්ට්වෙයා එකක් වන Camtasia
Studio 8 කියන අලුත්ම සංස්කරණය. මම පහුගිය කාලේ බාවිතා කරේ Camtasia
Studio7 එක. නමුත් ඊයේ පෙරේදා එලියට දැම්මා ඒකේ අලුත්ම සංස්කරණය වන
Camtasia Studio 8 කියන වර්ශන් එක. මමත් මේ දැං ඒක ඉන්ස්ට්‍රෝල් කරගත්තේ.
මට හිතුනා ඒක ඔයාලටත් වටියි කියලා. අලුත්ම අලුත් අංග ගනනාවක් එකතුවෙලා
හැදුන Camtasia Studio 8 තමයි දැනට ලෝකයේ තිබෙන හොඳම ස්ක්‍රීන් රෙකෝඩින්ග්
මෘදුකාංගය.
මොකක්ද මේ සොෆ්ට්වෙයා එකෙන් කරන්නෙ
කියලා ඔයාලා දන්නවා ඇති. නොදන්න අය ඉන්නවා නම් සරලව කියන්නම් මේ
සොෆ්ට්වෙයා එක බාවිතා කරලා අපිට අපගෙ පරිගණක තිරය රෙකෝඩ් කරන්න පුලුවන්.
අපිට අපි දන්න දේවල් කරලා විඩියෝ එකක් විදියට අවුට් කරන්න පුලුවන්. You
Tube එකට අප්ලෝඩ් කරලා ලෝකයත් එක්කම තමාගේ දැනුම බෙදා ගන්න පුලුවන්. එහෙනම්
පහල ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන බලන්නකො කොහොමද කියලා.
Download Camtasia Studio 8 (242 MB)
ඔයාලා උඩින් ඩවුන්ලෝඩ් කරගත්තෙ
Camtasia Studio 8 වල දවස් 30හේ ට්‍රයල් වර්ශන් එක. ඒක ඇක්ටිවේට් කරගන්න ඕන
කරන Keygen එක පහල ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න. ටෙක්ස්ට් ෆයිල් එකක්
ඇති ඒකත් පොඩ්ඩක් කියවලා ඉන්න. හොස්ට් ෆයිල් එක පොඩ්ඩක් එඩිට් කරගන්නත්
වෙනවා. නැත්තං ඉන්ටර්නෙට් ලොග් වෙලා ඉන්න වෙලාවක Camtasia Studio 8 ඕපන්
කරොත් සීරියල් නම්බර් එක බ්ලොක් කරනවා. එහෙනම් Keygen එක ඩවුන්ලෝඩ්
කරගන්නකො.
Download Camtasia Studio 8 Keygen
Camtasia Studio කියන මෘදුකාංගය
කොහොමද බාවිතා කරන්නෙ කියන එක සමහරු දන්නවා ඇති. නොදන්න අයට ඕන කරන
ටියුටෝරියල් බලන්න ඕන නම් මේ ලින්ක් එක (http://goo.gl/e91nc) බාවිතා කරන්න.
Download Teri Meri සිංහල Version (MP3 / 8MB)
මම
මේ ලිපිය කියවන ඔයාලට තව දෙයක් බෝනස් විදියට දෙනවා. නිකමට ෆේස්බුක් එකේ
දැම්මාම ගොඩක් අය මේ ගීතයට පට්ට කැමතියි කියලා තේරුනා. ඔයාලා බලලා තියෙන
බොඩිගාර්ඩ් කියන හින්දි ෆිල්ම් එකේ තියෙන ලස්සනම සිංදුවනෙ Teri Meri ගීතය. දැං ඒකේ සිංහල වර්ශන් එක එලියට ඇවිල්ලා තියෙනවා. කැමති අය පහල ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන හොඳ නරක කියන්නකෝ.
මම
හිතන්නෙ අනිවාර්යෙන්ම ඔයාලත් කැමති වෙයි මේ ගීතයට...:) එහෙනම් ඩවුන්ලෝඩ්
කරගෙන අහලා යාළුවොත් එක්ක බෙදා ගන්න ෆේස්බුක් එකේ ශෙයා පාරක් එහෙම
දාන්න...;)
0 comments:
Post a Comment