මෙන්න නියම වැඩක්, අන්තර්ජාලයේ තරගකාරයො
දෙන්නෙක්ට වුන හදිය. අද බොහෝ දෙනෙක් අතර කතා බහට ලක් වුනු මාතෘකාවක් තමයි
Twitter අක්‍රිය වීම සහ Facebook අඩපණ වීම.
හැබැයි දැන්නම් ටික ටික යථා තත්වෙට පත් වෙනවා
වගේ. මේ වගේ දැවැන්ත වෙබ් අඩවි පාලනය කරන්න් විශාල සහ පළපුරුදු කාර්යය
මණ්ඩලයක් සිටිනවනේ. ඇත්තටම මට මේ හදිසි ලිපිය ලියන්නත් හිතුනේ මේ වගේ
තරගකාරින් දෙදෙනෙක්ගේ වෙබ් අඩවි වල යම් අකර්මන්‍ය විමක් එකම දිනයෙත් වුන
නිසයි. Facebook වල නම් පොඩි පොඩි අවුල් ටිකක් තියෙන්නේ, චැට්කරන්න සහ PM
යවද්දි පොඩි ගැටලු ඇතිවෙනවා.
මේ Twitter ගැන පළවූ පුවත් වාර්තා (දැනට දැනගන්න ලැබෙන ආකාරයට DDOS Attack එකක්)
Ongoing denial-of-service attack 1 hour ago
We are defending against a denial-of-service attack, and will update status again shortly.
Update: the site is back up, but we are continuing to defend against and recover from this attack.
Update: the site is back up, but we are continuing to defend against and recover from this attack.
Site is down 2 hours ago
We are determining the cause and will provide an update shortly.
Update: we are defending against a denial-of-service attack.
නිල වශයෙන් වන දැන්වීම් මෙතනින් දැනගන්න status.twitter
හැබැයි මේවගේ සිදුවීම් අලින් ආට එතරම් බලපෑමක් සිදු නොවුනත්, අන්තරජාලයෙන් බොහෝ ප්‍රයෝජන ගන්න විදේශිකයන්ට නම් මරු පහරක්

0 comments:
Post a Comment